කොළඹ සිට ගුවනින් පැමිණ කුලි රියකින් තමිල්නාඩුවේ තිරුචියේ පිහිටි සිය නිවස බලා යමින් සිටි එන්.කනගරාජ් නැමැති ශ්‍රී ලාංකිකයා එම රථයේදී මිය ගිය බව ඉන්දියාවේ ‘‘ද හින්දු ’’ පුවත්පත කියයි.