මාතරට ජලය සපයන නිල්වලා ගඟට අකුරැස්සේ තෙල් හලකින් ඩීසල් ලීටර 15000ක් පමණ මීශ්‍රවීම නිසා කත්දුව ජල පිරිපහදුවේ වැඩ නතර කිරීමට සිදුවෙතියි ජල සම්පදාන මණ්ඩලයේ ආරංචි කියයි.
ඒ අනුව දින කිහිපයක් යනතුරු මාතරට ජල හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
(ඡායාරූප ප්‍රියන්ද දසනායක)








