නිල්මිනි ජයමාන්නගේ විනිවිද කෙටි චිත්‍රපටය


මෙම කෙටි චිත්‍රපටය තරුණයන් කිහිප දෙනෙකු වටා ගෙතී ඇති අතර, එය වඩා සුබවාදී පණිවුඩයක් ලබාදෙන්නකි. ආරම්භය තරමක් අපැහැදිලි සේම තරමක අද්භූත ගතියෙන් පිරී ඇති නිසා මෙය නරඹන්නාව බොහෝදුරට ආකර්ෂණය කරගන්නා අතර එහි සිදුවීඹ් රූගතව ඇති දිගු බව නිසා යම් ගිලිහීමක්ද අත්විඳිය හැක. අවසානය සෑම සියළු මිනිසාටම පොදු කරුණක් සම්බන්ධයෙනි. මිනිසෙකුගේ හෘද සාක්ෂිය වරදකාරී නම් එය ඔවුන්ව කොතෙක් දුරට පීඩිතයින් බවට පත් කරනවාද? මෙම කෙටි චිත්‍රපටය මිනිසා තුළ පවතින වරදකාරී හැඟුම් දුරුකරගන්නට සිදු කළ යුතු කෙටිම ක්‍රමවේදය උළුප්පා දක්වයි. එනම් සත්‍ය හෙළිකිරීමය.

රංගනය

  • ප්‍රනීත් චතුරංග / ලහිරු දනුෂ්ක / ෂෙහාන් තාරුක / දමිත් ධනංජය / පියුමාල් අයේෂ් / සහන් රන්සික / 

කලා අධ්‍යක්ෂණය

  • පියුමාල් අයේෂ්

අංග රචනය 

  • ලහිරු ධනුෂ්ක

ආලෝකකරනය

  • සනිඳු නිරාන්

සහය අධ්‍යක්ෂණය

  • ෂෙහාන් තාරුක

පිටපත, කැමරාකරණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය 

  • නිල්මිනි ජයමාන්න

 

රචින්ත ජයවර්ධන