නිල්ගල රතුගල ආදි වාසිහු පාර්ලිමේන්තු එති


නිල්ගල හා රතුගල ආදිවාසි  නායකයන්  වන දානිගල මහබණ්ඩාරලාගේ  සුදා  වන්නියා  සහ දානිගල මහබණ්ඩාරලාගේ  හේමපාල යන ආදිවාසි  නායකයෝ පාර්ලිමේන්තුවට  පැමිණ කථානායක කරු ජයසුරිය මහතා  හමුවී  ආදිවාසි අන්‍යනතාවය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින්  සංදේශයක්  ද භාර  දුන්හ. මහබණ්ඩාර  පරපුරේ  මුතුන්  මිත්තන්ගේ  සමරු සටහන්  අඩංගු විශේෂ ජායාරූප එකතුවක්  ද ආදිවාසි  නායකයෝ  කථානායකවරයා  වෙත තිළිණ කළහ.

unnamed-(1)  unnamedunnamed-(2)