අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිලෙස ඉදිරියටත් කටයුතු කිරිමේ අවස්ථාව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ට ලබාදීමට තීරණය කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලයට නව සභාපතිවරයකු ලෙස හිටලු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කිරීම නිසා ගැටළු මතුවී ඇත.

