නිරූපණයට ඇල්මක් දක්වන වරුණි


සීදූව එස්.ඩබ්ලිව්.එස්. ඇකඩමියේ රූපලාවන්‍ය උපදේශිකාවක ලෙස කටයුතු කරන වරුණි ගුණරත්න කටාන සහ ජාඇල ප්‍රදේශවල සිසු සිසුවියන්ට රූපලාවන්‍ය පිළිබඳව තම දැනුම බෙදා දෙන්නීය. නිරූපණ ක්ෂේත්‍රයටද ඇල්මක් දක්වන වරුණිගේ ප්‍රථම නිරූපණ දැක්මේදී ගත් ඡායාරූප කිහිපයකි මේ.

ඡායාරූප පසුතලය: Sameera Hotel – Weligampitiya, Jaela

Sameera Rankoth - 0770693679 (makeup & hair style)

 

 

2016-10-16-ent-41
2016-10-16-ent-42
2016-10-16-ent-43