නිර්මාල් රංජිත්ට ප්‍රහාරයක්


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද (1) lකිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් මැයි රැලිය අතරතුරදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.