නිර්භය මිනිසුන්


මෙම මිනිසුන් දෙදෙනාගේ සිරුරේ ඇති නම්‍යශීලීතාව සහ බර දරාගැනීමේ හැකියාව නිසා මොවුන් මොනයම් පුහුණුවක් ලැබුවාදැයි ඔබට සැක සිතිය හැකියි. එසේම එය කොතරම් නිර්භය ඉදිරිපත් කිරීමක්ද කියාත් අවසානය වන තෙක් බලාසිටින විට ඔබට වැටහේවි.

 

රචින්ත ජයවර්ධන