නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්


ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.