නියාගම වෙඩි තැබීමක්


ගාල්ලේ පිටිගල පොලිස් වසමේ නියාගම දී කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව පැරණි කෝන්තරයක් යැයි පොලිසිය සැකකරයි.