නියම රස්සාවක් දීලා


මැදපෙරදිග  රැකියාවක් ලබාදෙන බව පවසා  ශ්‍රී ලාංකික තරුණියක් තායිලන්තයට ගෙන්වා, ගණිකා වෘත්තීයේ යෙද වූ බව කියන තවත් ලාංකික තරුණයින් දෙදෙනෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි පවසයි.