මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයත් සමඟ තනමල්විල පානීය ජල හිඟයක් පවතී.
ගැහැණු මිනිස්සු වතුර සොයා කිලෝමීටර ගණන් යති.
තණමල්විල නගරය ආසන්නයේ පිහිටි වැව ළඟ ළිඳට බොහෝ දෙනකු පානීය ජලය සොයා එති.