නිමල් සිරිපාල විපක්ෂ නායක


හිටපු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද හිටපු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා විපක්ෂ සංවිධායක ලෙසද පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කළේය.

ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස නියෝජනය කරන බවත් නව රජයේ දින සීයයේ වැඩසටහනට පුර්ණ සහයෝගය දෙන බවත්  තීරණය විය.