නින්දවුර් විරෝධය අදත්


අම්පාර කල්මුණේ පාර වසා විරෝධය පල කිරීම   අද දෙවැනි දිනටත්  පැවැත්විණි. 

සිද්ධිය බේරුමි කිරීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක විය.

ගමේ සොරකම්  සිදු වෙතියි ගැමියෝ මෙම විරෝධතාවය ඇරඹුහ.