නිධන් හොරු බඩුත් එක්ක අල්ලයි


කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ පුරා විද්‍යා රක්ෂිතයක නිදන් හාරමින් සිටී සැකකරුවෝ පස් දෙනෙක් හා බිල්ලට ගෙනා කුකුලෙක් ද පූජා භාණ්ඩ  කරුවලගස්වැව පොලීසිය විසින්  අත් අඩංගුවට ගනු ලැබූහ.

දින කිහිපයක සිට සිදු කළ  මෙහෙයුමකින් පසුව අද  (4) අලුයම  අත් අඩංගුවට  සැකකරුවන් දිවුලපිටිය, වරකාපොල, දෙහිවල, ආණමඩුව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලීසිය පවසයි.

235 236 237 238 239 240