මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩා බිම දමා ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. හින්දු දේවාල සංකීර්ණයේ මල් ආසනයක් මෙසේ කඩා දමා ඇති අතර ඉන් ගඩොලු බැම්මට හා පාදමට හානි සිදුව ඇත.