(මොහොමඩ් බුහාර්දීන් )
ගලේවෙල ඉහල බම්මබාව ප්‍රදේශයේ ඉඩමක ගල්තලාවක නිදන් ගැනීමට ගිය බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී නවීන ගල් විදින යන්ත්‍රයක් ද සොයාගත් බව පොලිසිය කියයි.