(මහේෂ් කිර්තිරත්න)
මාතලේ පල්ලේපොල මාදිපොළ ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණිම් සිදු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එහිදි සැකකරුවන් හත්දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිපොල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකින් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිල්ලවාන,දම්මින්න,මාදිපොළ,දෙහිඅත්තකණ්ඩිය,වැලිකන්ද ආදි ප්‍රදේශවල පදිංචි අය බවද පොලිසිය කියයි.
.