නිධන් ගන්න ගලකට බෝර ගහලා


වලල්ලාවිට පැණියාවල රක්ෂිතයේ  මහා කළු ගලක් ගල් වෙඩි දමා පුපුරුවා ඇතැයි මීගහතැන්න පොලිසිය කියයි.

 

පිපිරීම ආශ්‍රිතව පුද පුජා තැබූ මල් බුලත් තටුද දැක ගත හැකි අතර දින කිහිපයක් කිහිප දෙනකු මෙහි ලැගුම් ගෙන සිටි බවටද ලකුණු පෙනීමට ඇති බව පොලිසීය පවසයි

නිදන් ඇතැයි මිත්‍යා විශ්වාසයන් මත මේ විනාශය කරන්නට ඇතැයි ගැමියෝ කියති.

 

DSC01388 DSC01390 DSC01391 DSC01392 DSC01393 DSC01395