නිදහස් පක්ෂයෙන් සිංහල නිදහස්


කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නාම පුවරුවේ සිංහල කොටස හැළී ඇත.

දැනට එහි ඇත්තේ සිංහල ඉස්පිලි කිහිපයක් සමග දෙමළ හා ඉංග්‍රීසි නාම පුවරුව පමණි. 

SLPF_201511302 SLPF_201511303 SLPF_201511304