ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 69 වැනි ජාතික නිදහස් උළෙ හෙට (4) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා අවසන් පෙරහුරුව අද (3) පෙරවරුවේ පැවැත්විණි. යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක භටයෝ පෙරහුරු සඳහා එක්ව සිටියහ.











