නිදහස් උළෙලට රටම සැරසේ


ශ්‍රි  ලංකාවේ  68 වැනි  ජාතික නිදහස්  උළෙල මෛත්‍රිපාල සිරිසේන ජනපති  හා  රනිල්  වික්‍රමසිංහ අගමැතිගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ගාලු  මුවදොර දී  බ්‍රහස්පතින්දා  (04) පෙරවරු 8 පැවැත්විමට  නියමිත බව ස්වදේශ  ඇමැති  වජිර  අබේගුණවර්ධන මහතා අද (01) ප්‍රකාශ කළේය. අගහරුවාදා  සිට විවිධ වැඩ සටහන්  පැවැත්වෙන බව ද ඔහු  මාධ්‍ය සාකච්ජාවක දී  පැවසීය.

_DSC1358 _DSC1362 _DSC1372