පෙබරවාරි මස 4 වැනිදා නිදහස් දින සෑමරිමේ අවස්ථාවට තානාපති කාර්යාලයට එන්නැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා ඉතාලියේ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි.
ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව රෝම තානාපති කාර්යාලය ඉතාලියේ සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත බවද ඔහු කියයි.

