බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මාධ්‍ය නිදහස සීමාවීම, ගොවි සහන කප්පාදුව ආදී අසාධාරණයන්ට විරෝධය දක්වමින් හා ආගමික නිදහස අහිමි කරන තත්ත්වයක් තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට නිදහස පතා දේව කන්නලව්වක් කරමින් මෝදර කෝවිලේ පොල් ගැසීමට අද (4) බන්දුල ගුණවර්ධන මහතා එක්විය.






