නිට්ටඹුව අනතුරින් අයෙක් මරුට


නිට්ටඹුව තිත්තමංවැල්කඩදී කුඩා ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගියකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබු බව පොලීසිය කියයි.