නෑබඩ නාර්තුපානේ‍දී සමිති නායකයන් දෙන්නකුට ගහලා ?


නෑබඩ නාර්තුපානේදී වෘත්තීය සමිති නායකයින් දෙදෙනකුට පහර දුන්නැයි කියන සිද්ධියකින් පසු සේවක වර්ජනයක් අරඹා ඇතැයි පොලීසිය කියයි.

වෘත්තිය සමිති නායකයින් දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබන බවද දැනගන්නට ඇත.