නැ‘හිර ආණ්ඩුකාරවරයාත් යයි


නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමේ ලිපිය  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ෆැක්ස් කළ බව වැඩ බලන ආණ්ඩුකාර ලේකම්  එච් ඊ එම් ඩබ්ලිව් ජී  දිසානායක මහතා කියයි.

උතුරු නැගෙනහිර  ඒකාබද්ධ පළාත් සභාවේ  අවසන් ආණ්ඩුකාරවරයා වුයේද විජේවික්‍රම මහතායි.