නැහිර සිංහලයෝත් පිල්ලේට දුක කියති


යුද්ධයෙන් නැගෙනහිරදී අතුරුදන් වූ හා මිය ගිය සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.

ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයයේදී මේ උද්ඝෝෂණය පැවැත්විණි.

යුද සමුවේ අතුරුදන් වූ හා මිය ගිය දෙමළ හා මුද්ලිම් ජාතිකයන්ගේ  නෑදෑයෝ ද එහිදී උද්ඝෝෂණයක් කළහ.

මේ උද්ඝෝෂණය පැවැතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමාසරිස්  නවනීදන් පිල්ලේට සිය දුග්ගැනවිලි කියා පෑම සඳහාය.

ඔවුහු ඇගේ නියෝජිතයකුට සංදේශයක් ද භාර දුන්හ.

කොමසාරිස්වරිය නැගෙනහිර ආණ්ඩුකාර රියද් අද්මිරාල් මොහාන් විජේවීර හා ත්‍රිකුණාමලය, අම්පාර මා මඩකලපුව දිසාපතිවරුන් ද හමුවූවාය.