නැවක් මූදුබත්?


හලාවතට නුදුරින් කිලෝ මීටර පහළොවක් ඈත බටහිර මුහුදේ නැවක් මුහුදු බත් වෙතියි නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.

නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් ඒ දෙසට යවා ඇතත් තොරතුරු ලැබී නැත.

නැවක් අනතුරට පත්වී ඇති බවට තොරතුරු ඇතත් එය කුමන රටක නැවක්දැයි විස්තර ලැබී නැතැයි කොළඹ නැව් ගමනාගමනය පිළිබඳ රේඩියෝ ආයතනය කියයි.