පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා නැමීබියා ජනපති හිපිකෙපුනි ලුකස් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
සම්ප්‍රදායික කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙරටට පැමිණි නැමීබියානු ජනාධිපතිවරයාව පිළිගත්තේය.

