පිළියන්දල කුඩා මාදුව වයසක යුවළක් ජිප් රියකින් යට කර මරා දමන්නට තැත්කළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටී
වයසක යුවළ අද අලුයම කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
අසල්වැසියන්ගේ පහර කෑමට ලක්වන්නට ඇතැයි කියන බෑනා පොලිස් ආරක්ෂාව මැද වෑතර රෝහලේ ප්‍රතිකර ලබයි
පොලිසිය කියන විදියට බෑනා ඔහුගේ බිරියට පහර දෙන්නට තැත් කරද්දී ඇය ඇඳ යටට රිංගා ඒබව ජංගම දුරකථනයෙන් මවට කියා ඇත
මහ රෑ ඔවුන් දුව සොයා යතුරු පැදියකින් එද්දී ප්‍රෙට්ටල් අවසන් වි යතුරු පැදිය නතර වී ඇත
බෑනා සිය ජීප් රථයෙන් ගොස් ඔවුන් යට කරන්නට තැත් කළැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.