නැන්දම්මාගේ ගිණුමෙන් ලේලිය ලක්ෂ හයක් ඇදලා


වසරක් ඇතුළත දී නැන්දම්මාගේ ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පතින් රුපියල් පන් ලක්ෂ අසූ දහසක් හොරෙන් ගත්තැයි කැකිරාව උළුකරඳේ ලේලියක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.