මාස 11කට පමණ පෙර මාතලේ හුන්නස්ගිරියේ ස්වාධීන රූපවාහිනී සම්ප්‍රේෂණාගාරයෙන් අතුරුදන් වූ බව කියන විදුලි කාර්මික සමන්ත ජාගොඩ පුල්මුඩේ අරිසිමලේ වන සෙනසුනක සිට සොයාගත් බව පොලීසිය කියයි.
තම සැමියා අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිලි කළේ ඔහුගේ බිරියයි.
ඇතැ නැගි කන්දේ කාශ්‍යපවංශ නමින් ඔහු පැවිදි බිමට ඇතුලත්ව ඇති බව පෙනීයයි ද පොලීසිය පවසයි

