නැටි එකයි - මල් තුනයි


අම්පාර හිඟුරාන මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ ගෙවත්තේ විලෙහි එක් නටුවක ඕළු මල් තුනක් පිපී තිබේ.