නැට්ටකොටා ගමක් හොල්ලයි


ගල්ගමුව පාලුව යාය පහ ගම්මානයට අද (26) උදේ පැමිණි නැට්ට කොටා නම් දළ ඇතා ගම්මාන පුරා සැරැසරමින් සිටිතියි ගැමියෝ කියති.

අක්කර  තුනක පමණ කැලෑවකට කොටු වී සිටින ඇතා ගම්මානය ආසන්නයේ මී ඔය රක්ෂිතයෙන්  පැමිණ ඇතැයිද කියති.

වනජීවී නිලධරයෝද ,පොලීසිය හා ගැමියෝද එක්ව ඇතා ගම්මානයෙන් එළවීමට උත්සාහ කරති. ඇතා යන තුරු ගමේ අතුරු මාර්ගවල නොයන්නැයි වනජීවී නිලධරයෝ  ගැමියන්ට උපදෙස්  දුන්හ.

 

_DSC0313

Galgamuwa-sanjeewa-(8) Galgamuwa-sanjeewa-(2) Galgamuwa-sanjeewa-(3) Galgamuwa-sanjeewa-(4)

Galgamuwa-sanjeewa-(10) Galgamuwa-sanjeewa-(6)  Galgamuwa-sanjeewa-(9)