අද (14) නව අවුරුදු උදාවත් සමග කිරි ඉතිරවීම, ආහාර පිසීම හා නැකතට ගනුදෙනු කොට ආහාර අනුභවය යන සියලු අවුරුදු සිරිත් ඉටු කරමින් උතුරේත් දකුණේත් ජනයා අලුත් අවුරුදු සැමරුමට එක්වූහ.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - රොමේෂ් මධුෂංක
වීඩියෝ - චමිල් රූපසිංහ












