නැ'හිර සේවක වැටුප් ජනපති නියමයෙන් ගෙවයි


අයවැය සම්මත නොවීම නිසා අර්බුධයකට මුහුණ පා සිටින නැගෙනහිර පළාත් සභාවේ සේවක වැටුප් හා ඉන්ධන වියම් සඳහා පුණරාවර්තන මුදලින් වියදම් දරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාට දැනුම් දී ඇත.

වැටුප් ගෙවන බව ආණ්ඩුකාරවරයා කියයි.

පළාත් සභාවේ අයවැය සම්මත කර ගැනීමට මෙතෙක් හැකිවී නැත.