නැ'හිර සභාපතිනිය මරණ තර්ජන කළාලු


නැගෙනහිර පළාත් සභාපති ආරියවතී ගලප්පත්ති මහත්මිය තමාට මරණීය තර්ජන කළැයි කන්තලේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ජී ඒ බාලසූරිය මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

කළුගල් වැඩපළක් ආරම්භ කිරීමට බලපත් ලබා නොදීමක් සම්බන්ධයෙන් එලෙස මරණ තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.

නැගෙනහිර පළාත් සභාපතිනිය කියනුයේ තමා මරණ තර්ජන නොකළ බවයි.