නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී By None // 2012 අගෝ 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනය ඇමෙරිකා ඩොලර් කෝටි 250ක් (රුපියල් කෝටි 33500)වැය කර අඟහරු ග‍්‍රහයා වෙත යැවූ ”කියුරෝ සිටි” නම් වූ රෝබෝ රෝවරය අද සවස අඟහරු ග‍්‍රහයාගේ ගේ‍්‍රල් ආවාටය අසලට ගොඩබැස්සවීම අති සාර්ථක වූ බව ඇමෙරිකා හා ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ කියති. කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි. යානය ගොඩබැස්සවීමට ගතවූ ”ත‍්‍රාසජනක මිනිත්තු හත” ”ජයග‍්‍රහණයේ මිනිත්තු හත” කැරගත හැකි වී යැයි නාසා ප‍්‍රධාන විද්‍යාඥ ජෝන් ග‍්‍රන්ස් පීල්ඞ් කියයි. මේ රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තය. අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි. පොළොව සහ අඟහරු ග්‍රහායා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් විසි දෙකොටි පනස් ලක්ෂයකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත