නාවුල බුලතට හෙනහුරා


නාවුල  බුලත් පුවක් අලෙවිය අඩු වී ඇතැයි තොග හා සිල්ලර වෙළෙන්දෝ කියති.

මාසයකට පමණ පෙර ශත පනහකට තිබු පුවක් ගෙඩියක් අද රුපියල් තුනකි.මාසයකට පමණ පෙර රුපියල් දෙකක් වු බුලත් කොලයක් අද ශත පනහකි.වැස්සත් සමඟ බුලත් වගාවෙන් සරු අස්වැන්නක් ලැබී ඇතැත් තොග වෙළෙඳුන් පවසනුයේ වෙළෙදාම අඩු වී ඇති බවයි.

නාවුල තොග වෙළෙන්දෝ 25 ක් පමණ සිටිති.වෙනදා බුලත් කොළ පනස්දහසක් පමණ අලෙවී වු බව ඔවුහු පවසති.

පැකැටි කළ බුලත් විට විවිධ නම් වලින්  විවිධ රස ගැන්වා පකිස්තානයෙන් ද  ගෙන්වේ

IMG_3570 IMG_3572 IMG_3574 IMG_3576