නාවුල නගරය වැහිවතුරෙන් යටවේ


වටෙන්ම කඳුවලින් වටවී ඇති නාවුල නගරය අද (5) වැහිවතුරෙන් යටවිය. ඇතැම් තැන්වල අඩියක් දෙකක් පමණ වතුර පිරී තිබූ බවත් කාණුද පිරී ඉතිරී ගිය බවත් නගර වැසියෝ කියති.

වාහන තදබදයක්ද ඇතිවිය.