එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි නාවුල ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය අද (22) පරාජයට පත්විය.
විපක්ෂය රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය. පක්ෂව ඡන්ද 4 ක් හා විපක්ෂව 5ක් ලැබිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙකි. විපක්ෂයේ 4 දෙනෙකි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.

