නාවුරු - ශ්‍රී ලංකා ජනපතිවරු සාකච්ඡා කරති


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීම සඳහා පැමිණ සිටින බැරන් වාකා නාවුරු ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා ජනපති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙරටට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කළහ.