නාවුක හමුදා දෙදෙනෙක් මග මරුට බිලි


පුත්තලම කරුවල ගස් වැවදී නාවුක හමුදා රියක් කන්ටේනරයක ගැටීමෙන් නාවුක හමුදා නිලධරයෝ  දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.

මොවුන් පූනෑව කදවුර  බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.

මිය ගිය දෙදෙනා කමාන්ඩර් ප්‍රියන්ත(මාදි‍වෙල),  සහ ලුතිනන් කමාන්ඩර් කළු තන්ත්‍රී(හොරණ) වශයෙන් හදුනාගෙන  ඇත.