නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇත.