නාවික හමුදාවෙන් අපුරට දිවි සුරැකුම් කණ්ඩායම්


පොසොන් සමයේ අනුරාධපුරයට එන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නුවර වැව, තිසා වැව, බසවක්කුලම ඇතුළු වැව් අටක් ආශ්‍රිතව ලබන 9-15 දිනයන්හි දී ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය කියයි.