නාවික හමුදාවෙ තුනක් රවිරාජ් ඝාතනයට සැකපිට


2006 දී සිදුවූ පැහැර ගැනීම් කිහිපයක් හා දෙමළ සන්ධාන මන්ත්‍රී රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ තුන් දෙනකු රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.