නාවික හමුදාව ඉන්දියා ධීවරයින් බාර දෙයි


ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී  අත්අඩංගුවට පත්ව නිදහස ලැබු ඉන්දියා ධිවරයින් 116 දෙනකු  සහ ධීවර යාත්‍රා 26 ක් තමිල්නාඩු  වෙරළාරක්ෂක නිලධරයින්ට  අද (17) භාර කළ බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසයි.

 මෙම ධීවරයාන් හා  යාත්‍රා රැසක් හමුදා කණ්ඩායම අද පෙරවරුවේ  කන්කසන්තුරේ  ධීවර වරායෙන් පිටත් විය.