අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 25 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය පසුගිය සතිය වන තුරු ඉදිරියෙන් සිටි කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට හිමිවී තිබේ.
නාවික හමුදා පිල තමන් සහභාගීවූ තරග 5 න් 3 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරගය 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.
ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා සිටින සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර යුද හමුදාව ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටී. පසුගිය 17 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 30 කි.
සොලිඞ් පිල තමන් සහභාගීවූ තරග 7 න් 5 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.
ඒ කාණ්ඩය
නො |
කණ්ඩායම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
නාවික හමුදාව |
05 |
03 |
02 |
00 |
11 |
01 |
11 |
2 |
බ්ලූ ස්ටාර්ස් |
05 |
03 |
01 |
01 |
07 |
02 |
10 |
3 |
කොළඹ |
05 |
02 |
02 |
01 |
12 |
05 |
8 |
4 |
රත්නම් |
06 |
02 |
02 |
02 |
11 |
10 |
8 |
5 |
ජාවාලේන් |
06 |
02 |
02 |
02 |
06 |
06 |
8 |
6 |
මාතර සිටි |
05 |
01 |
03 |
01 |
04 |
07 |
6 |
7 |
ගුවන් හමුදාව |
05 |
01 |
02 |
02 |
04 |
05 |
5 |
8 |
සෝන්ඩර්ස් |
05 |
01 |
02 |
02 |
02 |
04 |
5 |
9 |
මීගමුව යූත් |
04 |
00 |
03 |
01 |
04 |
09 |
3 |
10 |
සුපර් සන්ස් |
04 |
00 |
01 |
03 |
02 |
14 |
1 |
බී කාණ්ඩය
නො |
කණ්ඩායම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
සොලිඞ් |
07 |
05 |
02 |
00 |
14 |
06 |
17 |
2 |
යුද හමුදාව |
05 |
04 |
00 |
01 |
16 |
03 |
12 |
3 |
අප්කන්ටි‍්‍ර ලයන්ස් |
07 |
03 |
03 |
01 |
15 |
12 |
12 |
4 |
දොන් බොස්කෝ |
07 |
02 |
02 |
03 |
11 |
10 |
8 |
5 |
රිනවුන් |
06 |
02 |
02 |
02 |
08 |
11 |
8 |
6 |
පොලිසිය |
06 |
01 |
03 |
02 |
11 |
11 |
6 |
7 |
නන්දිමිත‍්‍ර |
07 |
01 |
03 |
03 |
10 |
19 |
6 |
8 |
නිව් යංග්ස් |
05 |
01 |
01 |
03 |
06 |
11 |
4 |
9 |
කළුතර උද්‍යාන |
05 |
01 |
01 |
03 |
06 |
12 |
4 |
10 |
පෙලිකන්ස් |
05 |
00 |
03 |
02 |
05 |
07 |
3 |
(*)
සංඛ්‍යාත්මක දත්ත: පාපන්දු සම්මෙලනයේ අනුග‍්‍රහයෙනි.