නැගෙනහිර මුහුදේ අතරමංවූ 115 දෙනකු බේරා ගෙන ඔලුවිල් වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි.
බංගලිදේශ ජාතිකයන් 100ක් පමණද, මියන්මාර ජාතිකයන් 11 දෙනකු ද එහි සිටි බවත්, එක් අයකු මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.
කාන්තාවන් හා ළමයින් ද ඇතුළු මේ පරිසේ කිහිප දෙනකු අක්කරපත්තු රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පවසයි.